Monday, October 15, 2012

යළි යළිත් හිත රිදෙනවා ....

කඳුළු සුසුමන් 
අතර තනි වුණු
ඔබත් නැති තනි මගේ විජිතයෙ
ඔබේ සුවඳම දැනෙනවා...
ඔබේ කට හඬ ඇසෙනවා ...
ඔබ කොහේදැයි 
සොයා වෙහෙසී 
නින්ද නැතිවම ගෙවෙනවා....
අලුත් කඳුලක් නැගෙනවා ....
ළඟ ලඟම ඔබ
ඇතැයි සිතමින්
තව රැයක් මග බලනවා ...
යළි යළිත් හිත රිදෙනවා ....

No comments:

Post a Comment