කඳුළු ඇයි බර මේ තරම්
ඇහි පිල්ළමට රිදෙනා තරම්
කොපුලත තෙමා - හිත දව දවා
ගිලිහෙන්නෙ ඇයි සිහිලස දෙවා
සුසුම් ඇයි රළු මේ තරම්
සිත සියුම් තැන් පාරන තරම්
හද ස්වර පවා - සුසුමෙන් වෙලා
ගිලිහෙන්නේ ඇයි සිත රිදවලා
ඔබෙන් ලද පෙම මේ තරම්
මට නපුරු කඳුළක් වූ තරම්
මට මා පවා - හිමි නැති කළා
ඔබ මගෙන් හිත ගෙන ඉගිලිලා
ඇහි පිල්ළමට රිදෙනා තරම්
කොපුලත තෙමා - හිත දව දවා
ගිලිහෙන්නෙ ඇයි සිහිලස දෙවා
සුසුම් ඇයි රළු මේ තරම්
සිත සියුම් තැන් පාරන තරම්
හද ස්වර පවා - සුසුමෙන් වෙලා
ගිලිහෙන්නේ ඇයි සිත රිදවලා
ඔබෙන් ලද පෙම මේ තරම්
මට නපුරු කඳුළක් වූ තරම්
මට මා පවා - හිමි නැති කළා
ඔබ මගෙන් හිත ගෙන ඉගිලිලා
සුන්දර ගීතයක ගැලපෙන පද............. උත්සහයක් දරලා බලමුකෝ................. ගායකයෙකුට දීලා බලන්න...... අත දෙන්න බැහැ කියන ඒකක් නැහැ........
ReplyDelete