Wednesday, November 21, 2012

සඳවතී..

සිත ගාව තනිකම ලියා 
නෙතු ගාව කඳුලක් තියා 
මා ගාවින්ම ඉන්නම් කියා 
ආවාටත් කලින් ඈ ගියා ...

මුදු සඳ මඩල අහසෙන් එබී 
ඔබෙ පිළිරූ මගේ සිත අඳී 
තරු ඇස් ගාව සිහිලස දැනී 
කඳුලින් නෙතඟ සිතුවම් අඳී 
සිත රිදවුයේ ඇයි සඳවතී ....

ඔබේ මුදු සුවඳ සුලඟක වෙලි 
අවුදින් මතක පොත දිග හරි 
සිත පාරාවී කඳුලක් එබී 
නොහැකිද එන්න ආපහු හැරී 
සිත ඔබගෙයි තවත් කුමුදුනි ...


No comments:

Post a Comment