Wednesday, February 13, 2013

දයාබර වැලන්ටයින්,




දයාබර වැලන්ටයින්,
බැරිද එක වතාවක්
ඔහුව එක්කන් එන්න
ආයෙමත්
ඉස්සර මුණ ගැසුණු
මල් පාරේ කෙළවරට ...
චොකලට්,
රෝස මල්
ඉල්ලා ගන්න නෙවෙයි .
ඉස්සර වගේම
තවමත්
මම
හුඟක් ආදරෙයි කියලා
එකම එක වතාවක්
ඔහුට කියන්න ....

2 comments:

  1. අනේ මේ වැලන්ටයින් කොහේ ගිහින්ද මේ විලාපෙ ඇහෙන්නෙ නැතිද?

    ReplyDelete
  2. :) ලබන අවුරුද්දේ වත් එයි ...

    ReplyDelete