Saturday, February 9, 2013

මා බලා උන්නේ ඔබෙ හුස්ම වෙන්න



මා බලා උන්නේ
ඔබෙ හුස්ම වෙන්න
හුස්මක් වාගේ
ඔබ ලඟම ඉන්න...

ඇයි කඳුළු දුන්නේ
මට බැහැ හඬන්න
කඳුළක් සේ බෑ මට
නික්ම යන්න ...

ආයෙත් සැරයක්
සිනහවක් දෙන්න
ඒ ඇති මට සැමදා
පෙම් කරන්න ....

1 comment:

  1. විරහව තුල හිරවී ගිය සිතුවිල්ලක් ගයනි.

    ReplyDelete