Monday, October 15, 2012

ඉඩ දෙන්න සමු ගන්න ....


හැඩකාර මතකයේ 
ලඟින් හිඳ මා වින්ද 
සුපෙම්බර ඒ සුවඳ 
අරන් යමි  බෝ දුරක ..

ඉඳින් මට සමු දෙන්න
මතකයට නොම එන්න 
මට අයිති නැති ලොවින් 
ඉඩ දෙන්න සමු ගන්න ....

No comments:

Post a Comment