Wednesday, January 2, 2013

හුදකලාවේ කවිය


හද සිතාරේ 
තත් පිරිමදි 
නුඹ
වෙලී සෙනෙහස් 
ලතාවේ ...
හුදකලාවේ 
කවියක් ලියයි 
නුඹ 
මහද සෙනෙහස් 
ගුලාවේ ...
මද සිනාවේ 
සිතුවම් අඳී 
නුඹ 
හද ගැබේ 
හුස්මක් ගානේ ..
පෙම් පුරාණේ 
අලුතින් ලියමු 
අපි 
බැඳී ආදර 
විමානේ ...

No comments:

Post a Comment