Friday, January 18, 2013

තනි හිතට සවියක් වෙලා


මල් සුවඳක් වගේ 
රහසින් ඇවිත් ඔබ 
තුන් හිතම පෙම්වත් කළා ...

මිහිරි ගීයක් වගේ 
හිතෙහිම රැඳී ඔබ 
ජීවිතය ගීයක් කළා....

සඳ මඩලක් වගේ 
හිනැහී දිලී ඔබ 
සිත් අහස් කුස එළි කළා....
  
තනි තරුවක් වගේ 
ළඟ ඉනු මැන සදා ඔබ 
තනි හිතට සවියක් වෙලා...

1 comment:

  1. හරිම ලස්සනයි ගයනි. ජිවිතේ සැමදා සුවඳින් පිරේවා! කවියට ආදරේ නිසාම ආවෙ පාර සොයා ගෙන ඩීන් මල්ලිගෙ පැත්තෙන්. ජයම පතනවා! ඔබට සෙනෙහසින්.

    ReplyDelete