Tuesday, October 16, 2012

මට ඉන්න බෑ තනිවී


හැර ගියත් නික්මී 
ඔබ ගැනම සිහි කරමි 
මතක මත සිරවී
ඔබ ඇවිත් සිහිනය වී 

මේකුළට  තනිකම දී 
සඳ බැස ගියත් හිනැහී 
සඳ නොමැති අහසක දී 
තරුවක් ලෙසින් හිඳිමි 

කඳුලක් ඇසෙන් ගිලිහි 
අවුදින් ඔබ අසාවි 
ඔබ මගෙම බැව් සිහිවී 
මට ඉන්න බෑ තනිවී 

No comments:

Post a Comment