Wednesday, October 24, 2012

නෙතු යලිත් තෙමෙනවා ..


මහ වැස්ස වැටෙනවා
සීතලක් දැනෙනවා
ඔබම සිහි කරනවා
බෝ දුකක් දැනෙනවා 

තනිකමක් දැනෙනවා
නෙත කඳුළු ගලනවා 
සුසුම් ලය පිරෙනවා
සිතින් මා තැවෙනවා 

ඔබ එතැයි සිතෙනවා
දෙනෙත මග බලනවා
නොඑන බව දැනෙනවා
නෙතු යලිත් තෙමෙනවා 

No comments:

Post a Comment