Monday, October 15, 2012

...අප...


ඔබ
අහස..
මම 
පොළොව..
අනේ,
එකම එක 
වැහි බින්දුවක් 
එවන්න..
අහසයි 
පොළොවයි 
මොහොතකට 
එක් වෙන්න .........

4 comments:

  1. නියමයි ඔබේ නිර්මාන අපි අගය කරනවා. නමුත් බ්ලොග් එකේ ටෙම්පේලේට් එක වෙනස් කරන්න

    ReplyDelete

  2. කඳුල..

    නුඹ සිහින
    මගෙ ළඟම
    මොහොතකටවත්
    චලනය වන්න..
    මේ ...
    අහසට පෙනෙන්න..

    ReplyDelete
  3. විප්‍රලම්භ ශෘංගාර මෙව්වා එකෙන් නේද මුළු බ්ලොග් එකම යන්නේ...

    දුමීගේ ඔත්තුවකින් ආවේ නැවත එමි...

    ReplyDelete
  4. ස්තුතියි... බ්ලොග් කෙරුවාවට ආධුනිකයි.. ඉක්මනින් ටෙම්ප්ලේට් හදන්නම් ...

    ReplyDelete