Sunday, October 28, 2012

මරණය


මරණය මිට මොලවා ගෙන 
වන්දනාවේ අවුදින් අප
කුලියට ගත් ජිවිතයක් 
ඔහේ ගෙවනවා ...

ගෙනා ආයු ඉවර වෙලා
යන්න දවස පැමිණියාම
කාටත් නොකියම මෙලොවින්
සමුගෙන යනවා ..

අද , හෙට සතියකින්  
නැතිනම් මාසෙන් දෙකෙන්  
නොදැන අපිත් හිනා වේවි 
දවස් ගෙවනවා ..

දැනෙන දෙයක් ඉතුරු කරලා 
මතක හිටින නමක් තියලා 
යා හැකි නම් අප මැරුණත්
නම පවතිනවා ....

No comments:

Post a Comment