Tuesday, October 16, 2012

වැස්ස එදා සහ අද


සීතල හිරිමල් වැස්සේ
එක පොඩි කුඩයක් අස්සේ
ගුලි වී ගෙන
පෙර දා අප
ගිය හැටි සිහිවෙනවා .....

සීතල දැනිලා වැස්සේ
මගෙ නෙත කඳුලැලි වැස්සේ
ඔබ නෑ අද
මං තනිවම 
සීතල උහුලනවා ....

No comments:

Post a Comment