Wednesday, October 31, 2012

තනිව හඬන කවි හිත


හැමදාම මං දකින හීනෙට
ඇවිත් නුඹ මා ලඟම හිටියා
එන්නේ කිමදැයි අසනු බැරි වී 
මගෙ බොළඳ හිත
තනිව තැවුනා...

හැමදාම මං ලියන කවියක
සැඟවිලා නුඹ සිතට එබුනා
ඉන්නේ කිමදැයි අසනු බැරි වී
මගේ කවි හිත
තනිව හැඬුවා....

No comments:

Post a Comment