Tuesday, October 16, 2012

හෙටත් එනු මැන තරු ගණින්නට


නපුරු කළුවර බිඳ දමන්නට නැගෙන සඳ ළඟ තනි රකින්නට
පවුරු බිඳ එන්නම්ද තනිවට වෙහෙර මළුවේ මල් පුදන්නට 
නුහුරු තනිකම ලඟම දැවටෙයි කඳුළු වල බර බැහැ දරන්නට 
ඉවුරු දෑලේ බලා ඉන්නම් හෙටත් එනු මැන තරු ගණින්නට 

No comments:

Post a Comment