Sunday, October 21, 2012

ගංසභා හන්දියේ දී ය ..

ගිනි ගහන අව්වේ 
පිච්චි පිච්චි
හයිලෙවල් පාර දිගේ
ඇවිදන් ආවා...
අතු විදා
හෙවන දුන්
දැවැන්ත මාර ගහ
පොළොව සිප ගෙන
කඳුළු සැලුවා ....

--------- සංවර්ධනය ----------??

No comments:

Post a Comment