Tuesday, October 16, 2012

පුලුවන්නම් කියා දෙන්න


හිත හැදෙන්න
කවි ලියන්න
පුලුවන්නම් 
කියා දෙන්න

හිත නිවෙන්න
හිනා දෙන්න
බැරි නම් තව
කඳුළු දෙන්න 

සිත ලඟින්ම
ඔබ රැඳෙන්න
නැතිනම් 
මා දමා යන්න 

මගෙම වෙන්න
ලඟම ඉන්න
හැකි නම්
තව ලඟට එන්න  ...

No comments:

Post a Comment