Sunday, October 28, 2012

කවිය ඔබ


දිගම දිග කවි පෙළක 
එකම පදයක් වෙලා 
දකින දිගු සිහිනයක 
සොඳුරු දසුනක් වෙලා 
ඔබ ඇවිත් මට හොරෙන්
මගේ මුළු හිත වෙළා 
ළඟම හිඳ සනසවයි 
මිහිරි කවියක් වෙලා....

No comments:

Post a Comment