Tuesday, October 16, 2012

කිම ??


ලං වෙන්න
ලං වෙන්න 
දුරට යන
රහස කිම... 

දුර ඉන්න
දුර ඉන්න
හිත රිදෙන
රහස කිම ...

ලං වෙන්න 
ඔබේ වෙන්න 
බැරි වෙන්න 
කරුණ කිම .....

No comments:

Post a Comment