Tuesday, October 16, 2012

මං


දුක දැනිලා 
හඬනවා 
තනියම 
පැල් බැඳගෙන 
සිංහරාජෙට වහිද්දි 
හිනා වේවි 
බලන් උන්නු 
මං .....

No comments:

Post a Comment