Saturday, October 27, 2012

ඔබෙ නමින් ....


හීන නොපෙනෙන
රෑක ඇවිදින්
හීනයක් වී 
ළඟ හිදින් ..

නින්ද නැති නෙතු
අතර සැඟවී 
කවියකට 
පදවැල් බඳින්..

ඉන්න බැරි නම්
සදා මා ළඟ
හොරෙන් විත් 
සුළඟක් ලෙසින්..

සුවඳ ඩිංගක්
තබා යනු මැන
ලියන්නට කවි
ඔබෙ නමින් ....

No comments:

Post a Comment