Monday, October 15, 2012

නුඹේ පෙම

සඟවලා පෙම 
එවූ කවියක 
සොඳුරු පදවැල් 
එක්කරන් 

බැලූ කල එහි 
ඇගේ කඳුලකි 
ඉදින් මා දැන් 
මක් කරන් ..??

No comments:

Post a Comment