Monday, October 15, 2012

උපමා නැති පෙම ..


අහස ගැන මහා පොලොව ගැන
කදිම උපමාවන් තනා
ලියු මුත් කවි නොලියු කවියක් 
තවම මා ළඟ තියෙනවා

සඳට තරුවට මලට බඹරුට 
යෙදු උපමාවන් එපා 
ඔබට මා මිස මටද ඔබ මිස 
නොමැත උපමාවන් සදා ...

No comments:

Post a Comment