Monday, October 15, 2012

කවියාණනේ..


මා සිතේ කවි ලියු 
මා නමින් කවි නොලියු 
කවියාණනේ...
ඔබ නමින් මා ලියු 
ඔබ තවම නොකිය වූ 
කවියක් තවම ඇත
හද කොනේ... 
තරුවක්ව මග කියූ 
සතුටක්ව හිත හැදු 
ප්‍රිය යාණනේ..
ගඟුලක්ව හිත තෙමු 
කඳුලක්ව නෙත ඉනු 
ගිලිහුනේ කෙලෙස නුඹ 
සුහදාණනේ .... 

No comments:

Post a Comment